නිදහස් පෙරහුරුවේදී අනතුරක් - පැරිෂුට් භටයෙක් රෝහලේ

නිදහස් පෙරහුරුවේදී අනතුරක් - පැරිෂුට් භටයෙක් රෝහලේ

අද (03) උදෑසන කොළඹ ගාලු මෝදර පිටිය ආශ‍්‍රතව සිදු කරනු ලබන නිදහස් දින පෙර පුහුණු වීම් අවස්ථාවේ දී හෙලිකොප්ටර් යානයකින් නාවික හමුදා භටයන් පැරෂුට් ආධාරයෙන් පැණීමට යෑමේ දී අනතුරක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

හොලිකොප්ටර් යානයෙන් බිමට ඇඳ වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර නාවික හමුදා භටයාගේ කකුල්වලට දැඩි හානි සිදුව තිබේ.

මේ වන විට ප‍්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment