නිදහස් දිනයේදී ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

නිදහස් දිනයේදී ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

පෙබරවාරි 04 වන දිනට යෙදෙන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් හෙට(04) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් දින සැමරුම හෙට ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර වසා තැබෙන මාර්ග හා විකල්ප මාර්ග එහිදී මහ ජනතාව වෙත හඳුන්වාදී තිබේ.

 එය පහත පරිදි වෙයි,

12

 

3

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment