නිදහස වෙනුවෙන් රජයෙන් ඉල්ලීමක්

නිදහස වෙනුවෙන් රජයෙන් ඉල්ලීමක්

69 වන ජාතික නිදහස් සමරු උළෙලට සමගාමීව ජාතික කොඩිය ප්‍රදර්ශණය කරන ලෙසට සියලු ශ්‍රී ලංකා වාසීන්ට ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

සමරු උළෙලට සමගාමීව සියලු නිවෙස් / වෙළඳ ව්‍යාපාර / රජයේ හා පෞද්ගලික කාර්යාල මෙන්ම වාහනවල සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශණය කර නිදහස් උත්සවය සැමරීමට එක්වන ලෙස අමාත්‍යංශය දැනුම් දී තිබේ. 

ජාතික සමගිය තේමාව කර ගනිමින් මෙවර නිදහස් උත්සව ගාලු මුවදොර පිටියේදී අභිමානවත් ලෙස සැමරීමට නියමිතයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment