පැය පහක් අධික ලෙස උණුසුම් වීමෙන් සිරුරේ ක්‍රියාකාරීවය අවුල්ව යාමෙන් ජාකොබ් මැන්චෙගෝ නමැති මෙම දරුවා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් දන්වා ඇත.
වාහනය තුළ උණුසුම වැඩිවීම නිසා අවුරුදු 2 දරුවා මරුට
ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ වසර 2 ක් වයසැති පිරිමි දරුවෙකු උණුසුම වැඩිවී වාහනයක් තුළ මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තාවේ.
මෙම දරුවා SUV වර්ගයේ වාහනය තුළ සිටියදී වාහනය සාප්පු සංකීර්ණයක රථ ගාලේ ගාල් කර දරුවාගේ සොයුරිය බව ක කියන 21 හැවිරිදි තරුණියක පිටමංව ඇත්තේ සිද්ධිය වූ අඟහරුවාදා සවස 9 ට පමණය. ඇය එම සාප්පු සංකීර්ණයේ ස්ථානයක පැවැත්වුණ පෙරපාසල් පාඨමාලාවක් අවසන් කර නැවත පැමිණ ඇත්තේ පැය 5 කට පමණ පසු 2.30ටය. ඒ පැමිණෙන අවස්ථාවේ දරුවා සිහි විකල්ව සිටි අතර වහා රෝහලට ගෙනයාමට ඇය කටයුතු කර තිබුණත් දරුවා රෝහලේදී මියගියා.
පැය පහක් අධික ලෙස උණුසුම් වීමෙන් සිරුරේ ක්‍රියාකාරීවය අවුල්ව යාමෙන් ජාකොබ් මැන්චෙගෝ නමැති මෙම දරුවා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් දන්වා ඇත.
පැය පහක් අධික ලෙස උණුසුම් වීමෙන් සිරුරේ ක්‍රියාකාරීවය අවුල්ව යාමෙන් ජාකොබ් මැන්චෙගෝ නමැති මෙම දරුවා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් දන්වා ඇත.
0 comments :
Post a Comment