සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද (03) දිනයේ බස්නාහිර පළාතට අයත් සියළුම රජයේ රෝහල්තුල උදෑසන 8.00 ට සිට 12.00 දක්වා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පියවර ගෙන ඇත.
ඒ අනුව බස්නාහිර
පළාතේ සියලු රජයේ රෝහල් වල අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ක්‍රියාත්මක වනු ඇත.
සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ වනවිට ජනපතිගේ අවධානයද යොමුවී කමිටුවක්ද පත් කර සාකච්ඡාවක් සිදුවන අතරවාරයේ පවා මේ ආකාර වර්ජන මෙහෙයවීම තුළින් අලුතින් යමක් සිදුනොවන අතර රෝගීන්ගේ පාර්ශ්වයෙන් මෙය අසාධාරණ ක්‍රියාමාර්ගයක් ලෙස විවේචන පවතී.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment