වයස 75ට පුදුම අමාරුවක්නෙ ඇවිල්ල තියෙන්නෙ - කුවේට් සිට ආ ඇමතුම


වයස 75ට පුදුම අමාරුවක්නෙ ඇවිල්ල තියෙන්නෙ
 - කුවේට් සිට ආ ඇමතුම

වික්ටර් හරිද වැරදිද යන ගැටලුව සම්බන්ධයෙන් ගොසිප් ලංකා පාඨකයින්ට කටහඩින් කොමෙන්ටු පළකිරීමේ අවස්ථාව ලබාදුන් පසුව කුවේට්හි සිටින ශ්‍රී ලාංකික කාන්තාවකගෙන් ලැබුණ ඇමතුමක්
පහතින් පළවේ.


‘ඔය මනුස්සයට වයස 75ක් කියන්නෙ ගෑනියෙක් ගන්න තරම් පුදුම අමාරුවක්නෙ ඇවිල්ල තියෙන්නෙ. අපිට වික්ටර් රත්නායක කිව්වම ගෞරවයක් තමයි තිබුනෙ.දැන් නම් ඒ ඔක්කොම නැතිවුනා. ළමයි වශයෙන් කාටත් කේන්ති යනවා ඔයිවගේ වෙලාවකදී. මම නම් අනුමත කරන් නෑ. ඔය දේ වැරදියි. ජීවිතේ සැඳෑ කාලය ළමයි එක්ක සතුටින් ගතකරන්න ඕන මනුස්සයෙක්. මට නම් තිබ්ච්ච ගෞරවය සේරම බින්දුවට ගියා. මට නම් හරිම ලැජ්ජයි.‘
වික්ටර් හරිද වැරදිද යන ගැටලුව සම්බන්ධයෙන් ලැබුණ සියලුම ඇමතුම් මෙතැනින් අසන්න
(ඔබේ අදහසත් 0778877311 ට කියන්න)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment