සියල්ල දැන නොසිටි බවත් සමීර අස්කරන බවත් වෛද්‍ය නෙවිල්ගෙන් නිවේදන

පසුගියදා සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න ඔහුට මරණ තර්ජන ඇති බව
පෙන්වීමට තමාගේ
වාහනයට වෙඩි තබාගෙන ඇති බව මේ වනවිට පොලිස් පරීක්ෂණවලින් තහවුරුවී තිබේ.
එම වෙඩි තැබීමේ සිද්ධියට පසුදා දෙවියන්ගේ පිහිටෙන් සමීර බේරුණු බවට මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සිපගෙන ආශිර්වාද කළ සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර දන්වා ඇත්තේ සමීර සේනාරත්න වෙඩි තබාගෙන රඟපෑමක් කළ බවට හෙළිදරව් වෙමින් පවතින බවත් සිද්දියේ ඉදිරි පරීක්ෂණ වල විනිවිදභාවයට පත් කිරීමේ අදහසින් තමා ඔහුව සිය ආයතනයෙන් නෙරපා දමනු ලැබූ බවත්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment