සැතිරියක ඇවිදින් මපියා වැරදි පාරක ගෙන ගිහින්... වික්ටර්ගේ පුතු ගෙන් වීඩියෝවක්


සැතිරියක ඇවිදින්
මපියා වැරදි පාරක ගෙන ගිහින්...

වික්ටර්ගේ පුතු ගෙන් වීඩියෝවක්

ඊයේ මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක දෙවන විවාහයක් සිදු කරගැනීම නිසා හටගත් පවුලේ ගැටලුව මේ වනවිට තවත් වැඩිදුර ගෙනයමින් වික්ටර් පුත් ලෙලුම් රත්නායක වීඩියෝ
පටයක් අන්තර්ජාලයට
මුසු කර තිබෙනවා.

ඔහු මෙහිදී පවසන්නේ වික්ටර් සමග විවාහවූ බව කියන මේ කියන කාන්තාව මහජන බැංකුවේ තංගල්ල ශාඛාවේ සේවය කරන සමයේදී වික්ටර්ව දැනහඳුනාගෙන ඇති බවත් ඒ කාලයේ වික්ටර් සතු ස්ථාවර තැන්පතු වත්කම් සියල්ල දැනගෙන ඉතාම සැලසුම් සහගතව ‘වස්තු කොල්ලකෑමේ ආදර ජාවාරමක‘ නිරතවී ඇති බවත්ය.
ඔහු ආවේගශීලි ලෙස මෙම වීඩියෝවේදී අතැම් අතිශය පුද්ගලික දේවල් විස්තර කර තිබෙයි.
එය පහත පරිදිය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment