සයිටම් ප්‍රධාන විධායකගේ වෙඩි වැදුණ රථයේ ඉන්ෂුවරන්ස් ගෙවීම ප්‍රතික්ෂේප වෙයි


පසුගියදා මාළඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න පරිහරණය කරමින් සිටි මෝටර්
රථයට නාඳුනන තුවක්කු

කරුවන් විසින් වෙඩි ප්‍රහාර එල්ලවූ යේ යයි සඳහන් කළ නිසා ඊට අදාළ රක්ෂණ වන්දි ලබාදීම සම්බන්ධයෙන් වාහනය රක්ෂණය කර තිබුණ සමාගම තක්සේරුවක් ලබාගෙන තිබුණි.
නමුත් නවතම පොලිස් පරීක්ෂණ අනුව මෙම වෙඩි තැබීම ප්‍රධාන විධායක වරයා විසින්ම සැලසුම් කර කරන ලද්දක් බව ඒත්තුයාම හේතුවෙන් එම රක්ෂණ වන්දි ලබාදීම අදාළ සමාගම අත්හිටුවා ඇත.
රක්ෂිතයා හා රක්ෂණ සමාගම අතර තිබෙන ගිවිසුම ප්‍රකාරව එම රක්ෂිතයා විසින්  සමාගම වංචනික ලෙස නොමග යැවීමට උත්සාහ කිරීම නිසා එම ගිවිසුමද අවලංගු කිරීම සම්බන්ධයෙන් ඔවුන් සලකා බලා ඇතැයි දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment