නව අග්‍රවිනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මෙරට 45 වන අග්‍රවිනිශ්චකාරවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපති
නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
පසුගිය 27 වන දා නව අගවිනිශ්චයකාර ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලබිණ.
හිටපු අගවිනිසුරු කේ. ශ්‍රිපවන් මහතාගේ ධුර කාලය පසුගිය 28දායින් අවසන් වීම මත නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමේ අවශ්‍යතාව මතු විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment