අවුරුද්දට ඇමති මණ්ඩලයෙන් 30 රට ගිහින්


මෙවර සිංහල අවුරුදු නිවාඩුව මුල් කරගෙන කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරු 30 කට වැඩි
පිරිසක් ිවදෙස් ගතවනී තිබෙන බව
දේශපාලන ආරංචි හෙලි කරයි.
පසුගිය 7 වනදා සභානායක ඇමති කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාහයකදී දැක්වුනේ ඒ වනවිටත් 25 දෙනෙකු විදේශවලට ගොස් ඇති නිසා මේ දවස්වල වැඩක් කරගන්න අමාරුයි යනුවෙනි.
එම සංඛ්‍යාව මේ වනවිට 30 දක්වා ඉහළ ගොස් ඇත.
දේශපාලන ආරංචි සඳහන් කරන්නේ ඇතැම් අය පවුල් පිටින්ද ඇතැම් අය මිතුරු කන්ඩායම් සමගද ඇතැම් අය පෙම්වතියන් සමගද විදේශගතව ඇති බවකි.
මේ සියල්ල පුද්ගලික වියදමින් සිදුකරන සංචාර බවද වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment