ඊයේ සිට සතොසින් 975 ට සහන බඩු මල්ලක්


උත්සව සමය වෙනුවෙන් ඊයේ (10) සිට රුපියල් 1500 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ඇතුළත් භාණ්ඩ
මල්ලක්
සහනදායි මිලට වෙළඳපොළට නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ලබන 18 වැනිදා දක්වා මෙම භාණ්ඩ මල්ල රුපියල් 975 ක සහන මිලක් යටතේ සතොස හරහා අලෙවි කරන බ‍ෙ අමාත්‍ය රවී කරුණානායක දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment