නිල් බලකාය නැවතත්


ඊයේ 10 වනදාට යෙදුණ නාමල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය සමග නැවත නිල්බලකායේ වැඩ කටයුතු
ආරම්භ කිරීමට කටයුතු
යෙදුණ බව දේශපාලන ආරංචි හෙළි කර තිබේ.
පසුගිය රජය සමයේ ශ්‍රිලනිප තරුණ සංවිධානය මේ නමින් හැඳින්වූ අතර නාමල් මුල්වී එහි විවිධ කටයුතු සංවිධානය කරනු ලැබීය.
කෙසේ වෙතත් නව රජය යටතේ එය විසුරුවා හරිනා ලද අතර එහි ඇතැම් ක්‍රියාකාරින්ද ප්‍රශ්න කිරීම් වලට ලක් විය.
මෙතෙක් නිල්බලකායට මුදල් ලබා දුන් විදේශීය මෙන්ම දේශීය ආධාර නැවත එකතු කරමින් ආණ්ඩු පෙරළීමේ මූලික අරමුණින් මෙහි වැඩකටයුතු නැවත ක්‍රියාකාරී වන බව කියැවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment