එස්ටීඑෆ් නිර්මාතෘ හිටපු ජනපති ජේආර්ගේ පුතු රවී සමුගනී


දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා අද සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.
මියයන විට ඔහු 80 වන වියේ
පසු විය.
දේහය කොල්ලුපිටියේ කැපිටල් රෙසිඩන්සීස්  නිවාස සංකීර්ණයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
බ්‍රිතාන්‍යයේ එස්‌. ඒ. එස්‌. (SAS) යුද පුහුණු ආයතනයේ හිටපු යුද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් "කීනි මීනි" ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් පිරිසක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ රවී ජයවර්ධන මහතාය.ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබූ අයෙකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment