අසංක ගුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවටත් නම් කරයි


හිටපු ක්‍රීඩක අසංක
ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයට අමතරව, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු
සාමාජිකයෙකු ලෙසද පත් කර තිබේ. ඒ අනුව සනත් ජයසූරියගේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක වන ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් ගණන පස් දෙනෙකු දක්වා වැඩිව ඇත. සනත් ජයසූරිය හා අසංක ගුරුසිංහට අමතරව රුමේෂ් කළුවිතාරන හා එරික් උපශාන්ත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නියෝජනය කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment