ඔබ කැමතිම කලාකරුට දේශපාලකට අවුරුද්දට සුබ පතන්න Voice Comments විවෘතයි


එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබ කැමතිම කලාකරුට කලාකාරියට දේශපාලනඥයාට
ඔවුනගේ හා ඔබේ නමද සඳහන් කරමින් ඔබේ කටහඩින් සුබපතන්නට ගොසිප් ලංකා අවස්ථාව උදාකරදී තිබේ.
ඒ අනුව ඔබට සුපුරුදු ගොසිප් ලංකා වොයිස් කොමෙන්ටු අංකය වන 0778877311 වෙත අමතා ස්වයංක්‍රීය පටිගතවීමට ඔබේ සුබපැතුම එක්කරන්න.
ටික වේලාවකට පසු එය අපගේ පිටුවේ හඬපට ලැයිස්තුවට එක්වනු ඇති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment