කුරුණෑගල රෝහලේ ස්ටාෆ් 80 කට ඩෙංගු

කුරුණෑගල මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 80 දෙනෙකුටම ඩෙංගු උණ රෝගය වැළඳීම නිසා රෝහලේ
අනාරක්ෂිත තත්වයක්
වර්ධනය වී ඇත.
රෝගය වැළඳී ඇති අය අතර හෙදියන්,සාත්තු සහයකයින් මෙන්ම වෛද්‍යවරුන්ද සිටින බව වාර්තාවේ.
පසුගිය මාසයක කාලයේ ‍මේ ඩෙංගු රෝග තත්වය අධික වී තිබේ. රෝහල අසළ ඉදිකිරීම් වැඩබිම් පැවතීමත් රෝහලද අපිරිසිඳු තත්වයක පැවතීමත් මෙම ඩෙංගු කීටයක් වර්ධනයට අදාළ ස්ථාන බිහිවීමට මගපෑදී ඇතැයි වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment