සිය කැමැත්ත පළකොට ඇති බවත් වාර්තා විය.
පසුගියදා ශ්‍රිලනිප ජ්‍යොෂ්ඨයින් සාකච්ඡා කරද්දී රාජිත
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස සුදුසු නමක් යෝජනා කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුව
අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට දන්වා තිබේ. මේ සම්බන්ධයනේ මුලදී කිසිවකුත් ඉදිරිපත් නොවූ බවත් පසුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය කැමැත්ත පළකොට ඇත.
ඉදිරි කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි හෙළි කරයි.
0 comments :
Post a Comment