මහින්දගේ බාල සොයුරියගේ වියෝව

මහින්දගේ බාල සොයුරියගේ වියෝව
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආදරණිය බාල නැගණිය වූ ගාන්ධිනි විචිත්‍රා රාජපක්ෂ මැතිණිය ඊයේ උදෑසන අභාවප්‍රාප්ත විය.ඇයගේ දේහය අංක 15, මහවත්ත පාර, ඇඹුල්දෙනිය පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු අද සවස 05 ට උඩහමුල්ල කනත්තේදී සිදුකිරීමට කටයුතු සුදානම් කොට ඇත.
http://ift.tt/2q0JdPZ









Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment