නොවූයේ කප්පම් ලබාගැනීමට පාවිච්චිවූ ‘බිට්කොයින්‘ නමැති වැඩසටහනට අදාළ භාෂා ලැයිස්තුවේ සිංහල භාෂාව අඩංගු නොවුණ නිසා බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ
ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඒ නිසා ලංකාවේ පරිගණකවලට තර්ජනය කර කප්පම් මුදල් ලබාගැනීම එම වෛරසය ක්‍රියාත්මක කරවූ පිරිසට දුෂ්කර වූ බවත් ඔහු දන්වා ඇත.
කෙසේ වුවද අවදානම කිසිසේත් අවම වන්නේ නැති බවත් වාසනාවකට මෙන් මේ වනතෙක් ලංකාවේ මෙවැනි
සිදුවීමක් වාර්තා නොවුවද යම් හෙයකින් එවැන්නක් සිදුවුවහොත් කප්පම් ගෙවීම සදාචාර විරෝධී ක්‍රියාවක්
වුවද ඔවුන්ගේ කප්පම් මුදල ගෙවීමෙන් හෝ තම වටිනා දත්ත නැවත ලබා ගැනීමට අපහසු වන්නේ ඔවුන්
කප්පම් මුදල ශ්‍රී ලංකාවේ එතරම් භාවිතයක් නොමැති ‘බිට් කොයින්’ වලින් ඉල්ලා සිටින බැවින් යයි ඔහු පවසයි.
0 comments :
Post a Comment