මට ද්විත්ව පුරවැසිකමක් නෑ - මහින්ද සමරසිංහ

තමා ද්විත්ව පුරවැසිකම් දරන්නෙකු යයි පැතිරෙන කටකතා සත්‍යාෙයන් තොර බවත් එවැනි චෝදනා කරන
කිසිවෙකු වේ
නම් ඔප්පු කර පෙන්වන්නැයි තමා අභියෝග කරන බවත් ඇමති මහින්ද සමරසිංහ ඊයේ ශ්‍රිලනිප මූලස්ථානයේ පැවති රැස්වීමකදී දන්වා සිටියා.
‘මට අවුරුදු 61 ක් වෙනවා. මං ජීවිතේ මේ දක්වා වෙනත් රටක පුරවැසිකමක් අයදුම් කර නැහැ. පහුගිය කාලේ මං ලංකාව වෙනුවෙන් ඇමරිකාවට එරෙහිව ජිනීවාහිදී කතා කළා.මට ඇමරිකානු පුරවැසිකමක් තිබුණනම් මට මේ මව් රට වෙනුවෙන් කථාකරන්න හැකියාවකුත් නැහැ නේද?‘ ඔහු එහිදී කියා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment