කොළඹ හෝටල් දැකල නෑ කියූ ළමා නිවාසේ දැරියන්
උපන්දිනයට සිනමන් ග්‍රෑන්ඩ් කෑමකට එක්කං ආව නවක නිළි මිෂෙල්
අද කාලයේ නිතර දකින්නට ලැබෙන ලක්ෂ ගණන් මුදල් අපතේ හරිමින් ඉහළින් පවත්වන උපන්දින සාදවලට අලුත් අරුතක් සපයමින් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් තරු පහේ හෝටලයට ළමා නිවාසයක දැරියන් පිරිසක් කැටුව ආ නවක ටෙලි නිළියක වන මිෂෙල් දිල්හාරා ඔවුනට එදින දහවල් ආහාරය ඇගේ වියදමින් පිරිනැමුවා. වැඩිදුර විමසීමේදී දැනගන්නට ලැබුනේ මීගමුවේ සහන ළමා නිවාසයේ දැනට ගුරුවරියක ලෙස ඉගැන්වීම් සිදු කරන මිෂෙල්ට ‘අනේ මිස් අපි කවදාවත් කොළඹ ලොකු හෝටල් දැකලා නෑනෙ‘ යනුවෙන් දැරියන් කියූ දේට ඇතිවුණ අනුවේදනීය හැඟීම නිසා මෙවැනි දෙයක් උපන් දිනය වෙනුවෙන් සිදු කළ බවකි.
ඇයට හිතවත් කලාකරුවන්ටද ආරාධනා ලැබුණ මිෂෙල්ගේ උපන්දිනේ ඡායාරූප එකතුව මෙතැතින්
Pix By -Asantha Gamaarachchi
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment