අර්ජුන්ගේ අත්සන ඇති 5000 නෝට්ටු අවලංගු කරන්නැයි ඉල්ලමින් ඒකාබද්ධය අධිකරණයට


අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස අත්සන යොදමින් නිකුත් කර තිබෙන රුපියල් 5000 නෝට්ටුවල
වලංගු බව ගැටලු කාරී
බැවින් ඒවා අවලංගු කරන්නට ඉල්ලමින් අධිකරණයට යාමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කර තිබේ.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඒ බව දැනුම් දුන් අතර ලංකාවේ භාවිත විය යුත්තේ වලංගු මුදල් බවත් 5000 නෝට්ටුව නීති විරෝධී බවත් සපථ කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment