පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව
සංවිධානය කරනු ලබන
බණ්ඩාරනායක-සේනානායක පොසොන් මහා බත් දන්සල 57 වන වරටත් ඊයේ (08) දහවල් පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment