ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකයාණන්ගේ අවසන් කටයුතු

http://ift.tt/2rIBAAm


ප්‍රින්ස් උදය ප්‍රියන්ත 
ගායකයාණන්ගේ අවසන් කටයුතු

ඊයේ සමුගත් ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ දේහය අද (9) පෙරවරුවේ කොළඹ සුදර්ශි ශාලාවට ගෙන ආ අතර හෙට (10) පෙරවරු 10 දක්වා පමණ එහි තැන්පත් කර තැබේ. පසුව ඇල්පිටියේ
නවඳගල සිරිපුර  ‘ප්‍රියංකර’ 

ලිපිනයේ ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය. අවසන් කටයුතු ලබන ඉරිදා පවුලේ සුසාන භුමියේ දී සිදු කරනු ඇත. සුදර්ශි ශාලාවේ දේහය තැන්පත් කර තිබියදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්















Pix By -Suren Abeysundara
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment