උමා ඔය හර්තාල්කරුවෝ නිසා කොළඹ බදුල්ල, බණ්ඩාරවෙල වැලිමඩ මාර්ග නවතී

උමා ඔය හර්තාලයට සහභාගි වූ පිරිස්

මේ වනවිට බණ්ඩාරවෙල නගර මධ්‍යයේ සියලු මාර්ග අවහිර කරමින් බිම වාඩිවී දැවැන්ත මහජන රැළියක් පවත්වමින් සිටියි. මෙම රැළිය හේතුවෙන් කොළඹ බදුල්ල, බණ්ඩාරවෙල - වැලිමඩ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
බණ්ඩාරවෙල, වැලිමඩ , ඇල්ල, හාලි ඇල, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ටාස වන පීඩාවට පත්වූ  පිරිස් මෙම හර්තාල් ව්‍යාපාරයට එක්ව සිටිති.  මෙම හර්තාල් ව්‍යාපාරය නිසා බණ්ඩාරවෙල  නගරයේ සියලු වෙළද සැල්, බැංකු, පාසැල් මේ වනවිට හර්තාලයට සහය පල කරමින් වසා දමා අඇති අතර බණ්ඩාරවෙලස සහ වැලිමඩ අවට ගම්මාන 42 ක හර්තාලයට සහය පළ කරමින් කළු කොඩි ඔසවා ඇත.








Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment