සයිටම් උද්ඝෝෂනේට පොලිසිය ගැහුවාට - ඩෙංගු ප්‍රශ්න මැද වෛද්‍යවරු වර්ජනේ

විශ්ව විද්‍යාල සිසුන් සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශය වටලා  එහි ගේට්ටු කඩා ඇතුළුවී පැය කිහිපයක් එය තමන් භාරයට ගෙන සිටි අතර පොලිසිය විසින් බැටන් පොලූ හා අධි
පීඩන ජල ප‍්‍රහාර මගින්
සිසුන් විසුරුවා හරින ලදි. මේ නිසා සිසුන් හා පොලිසියේ 90 ක් පමණ තුවාල ලැබීය.
 විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද 22 උදෑසන 8.00සිට වැඩ වර්ජනයක නිරත වන බව දන්වා ඇත.
කෙසේ වෙතත් වැඩ වර්ජනය පැවැතිය ද ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද ඔවුන් දන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment