ගායක ආත්මාගේ බිරියගේ නික්ම යාම


ප්‍රකට ගායන ශිල්පී ආත්මා ලියනගේගේ බිරිය වූ මාලී ලියනගේ
මහත්මිය හදිසි රෝග තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසුව 8 බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්තවී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තවම වාර්තා නොවේ.
මාලි ලියනගේ මහත්මිය ආත්මා ලියනගේගේ ගීත ගණනාවකට පද රචනයද සිදු කළ තැනැත්තියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment