මෙලනියා අවසානයේ දරුවා සමග ධවල මන්දිරයට පැමිණෙයි


අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සහ පුත්
බැරන් ට්‍රම්ප් ජනපති ධූරයට පත්වන අවස්තාවේ ධවල මන්දිරයට නොපැමිණියේ බැරන් පුතුගේ අධ්‍යාපන කටයුතු අධ්‍යයන වර්ෂාවසානය දක්වා නිව්ෙයාර්ක් නුවර සිටිය යුතු නිසාය.
එය දැන් අවසන්ව ඇති නිසා වොෂින්ටනයේ ධවල මන්දිරයේ

පදිංචියට ඔවුන් පැමිණ ඇති බව වාර්තාවේ.
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වී මාස පහකට පසු පැමිණි මෙලනියා නව වාසස්ථානය පිළිබඳව ඉතා සතුටින් සිටින බව  ට්විටර් සමාජ ජාලයට නිකුත් කර ඇති ඡායාරූපයකින් දක්වා ඇත.
මෙලනියාගේ දෙමාපියන්ද ඇය සමග නිවසට පැමිණ තිබේ.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment