Sri Lankan සමාගම නැවත එමිරේට්ස් වෙත

අධික ලෙස පිරිහීමට ලක්ව තිබෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම  ඉහළ ලාභ උපයන තත්වයට දියුණු කරගැනීම
සඳහා අලෙවි
කිරීමට රජය ලබාගෙන තිබුණ තීරණය ප්‍රකාරව එය යළි ඩුබායි රාජ්‍යයට අයත් එමිරේට්ස් වෙත අලෙවි කරන්නට නියමිත බව වාර්තාවේ.
මින් ඉහත චන්ද්‍රිකා ජනපතිනියගේ පාලන සමයේත් මෙම සමාගම එමිරේට්ස් වෙත අලෙවි කරන ලද අතර පසුව එම ගලිවිසුම් කාලය නිමාවීමෙන් පසු ශ්‍රී ලන්කන්හි සම්පූර්ණ අයිතිය රජය සතු විය. කෙසේ වෙතත් පසුගිය රජය සමයේ අධික ලෙස පිරිහිීමට ලක්වූ ආයතනයක් බවට පත්වුණ මෙම සමාගම එමිරේට්ස් වෙත අලෙවි කිරීමට තීරණය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය කැබිනට් රැස්වීමේදී දන්වා ඇති අතර ඒ සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට අමුණුගම,මලික් හා කබීර් ඇමතිවරුන්ගෙන් යුත් කමියටටුවක්ද පත් කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment