ලංකාවේ ක්‍රිකට් මෙහෙයවන අදිසි බලවේගය චාලි ඔස්ටින්ගේ කතාව හුදෙක්ම ගොසිප් එකක් විතරයි - මහේල

ලංකාවේ ක්‍රිකට් මෙහෙයවන අදිසි බලවේගය
චාලි ඔස්ටින්ගේ කතාව
හුදෙක්ම ගොසිප් එකක් විතරයි

- මහේල ජයවර්ධන

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරී යන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට බලපාන බව කියන එංගලන්තයේ පුද්ගලයෙකුවූ චාලි ඔස්ටින් ගැන සිත් කුළුගන්වන කතාව ගැන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබේ.
අර්ජුන රණතුංගට ගෙදර යන්නට වැඩ සිදු කළ ආන්ජලො මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රීකට් ඊළග නායකයා කළ මුදල් ප්‍රශ්න නිසා ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් නොකර සිටිමට පෙළැඹවූ මොහු නිසා ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමද සිදුවූ බව
මෙම ලිපිය පළ කළ
‘වන් ටීම් වන් නේෂන්‘ නමැති ෆේස් බුක් පිටුව පවසා තිබේ.
ෆේස් බුක් ඔස්සේ විශාල වශයෙන් පැතිර ගිය මෙම ආරංචිය ගැන මහේලගේ ට්විටර් ගිණුමට පැනයක් යොමු කළ රසිකයෙකුට මහේල පිළිතුරු දී ඇති අතර ඔහු පවසන්නේ එය හුදෙක් ගොසිප් ලිපියක් පමණක් බවයි.

ශ්‍රී ලංකා ක්‍රීකට් "ගොඩ් ෆාදර්" චාලි ඔස්ටින් නමින් හඳුන්වමින් පැතිරී යන එම අමුතු හෙළිදරව්ව පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment