පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම
පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය
තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (16) පස්වරුවේ එක්වෙමින් නැවත තහවුරු කර තිබේ.
රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගත් තීන්දුවක් ලෙස ඒ පිළිබඳව ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මෙම තහනම ගැන මධ්‍යම පරිසර අධිකාරිය පුවත්පත් වල පළකළ නිවේදනය පහතින්
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment