උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර 2ක් ලබන 4 වන දා දක්වා කල් දැමේ

AL-Exam_Answer

 ලබන 02 වන දා හජ් උත්සවය පැවැත්වීම හේතුවෙන්  ලබන මස 02 වන දා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර 2ක් ලබන 4 වන දා දක්වා කල් දමා තිබේ.

මේ අනුව සාමාන්‍ය පොදු පරීක්ෂණය 04 වන දා උදෑසන 8.30 සිට පෙරවරු 11.00 දක්වා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2වන ප්‍රශ්න පත්‍රය 04 වන දා පස්වරු 12.30 සිට 3.30 දක්වා පැවැත්වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment