මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු අවු. 26 තරණයා රක්ෂිත බන්ධනාගාරයට!

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු අවු. 26 තරණයා රක්ෂිත බන්ධනාගාරයට!

 

පසුගිය 17 වෙනිදා ගංජා සහ අධි මාත්‍රා වේදනා නාශක පෙති බෙදාහරින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද වැටලීමකදී මෙම සැකකරුවා
හැටන් සුරාබදු කාර්‍යාලයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් ගනු ලැබීය.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී පැකට් කරන ලද කේරල ගංජා පැකට් පහළොවක් සහ අධි මාත්‍රා වේදනා නාශක මත්පෙති හමුවූ බවයි හැටන් සුරාබදු කාර්‍යාල සුරාබදු පරීක්‍ෂක ඩී.පී.අලවත්තේගම මහතා පවසයි.
- හැටන් රංජිත් රාජපක්ෂ-

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment