අපේ ඉතිහාසය අවුස්සන ජපන් සිසුන්

අපේ ඉතිහාසය අවුස්සන ජපන් සිසුන්
 
අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ප්‍රදේශවල සිදුකරන අධ්‍යනයයේදී දැනට වසර දහසකට එහා යුගයේදී පැරැන්ණෝ  භාවිත කළ තාක්ෂණය පිළිබදව අධ්‍යනය කිරීමට  නියමිතය.
 
එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස මේ දින වල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ඔවුන්ගේ මූලික අධ්‍යයනය ආරම්භ කර ඇති අතර ඔවුන් පසුව අනුරාධපුරයේ අධ්‍යයනය සදහා සහභාගීවීමට නියමිතය.
 
තාක්ෂණය පිළිබදව තෝකියෝ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිහකට ආසන්න ප්‍රමාණයක් මෙම අධ්‍යයනය සදහා සහභාගී වී සිටි අතර ඔවුන් ආසියානු කලාපයේ රටක අධ්‍යයනය සදහා පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන බව එම විශ්ව විද්‍යාලයේ විදේශ කටයුතු පිළිබද මහාචාර්ය ආනන්ද කුමාර මහතා  ප්‍රකාශ කළේය.
 
පේරාදෙණීය විශ්ව විද්‍යාලයේදී පැවැති දේශන සදහා එම විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් කිහිපදෙනෙකු සහභාගීව සිටියහ.
 
නුවර නදීක දයා බණ්ඩාර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment