පුත්තලමේ වැවකටත් හොර ඔප්පු හදා විකුණලා

පුත්තලමේ වැවකටත් හොර ඔප්පු හදා විකුණලා

 

අක්කර 150ක පමණ වපසරියකින් යුතු සහ ඓතිහාසික වැදගත් කමකින් යුතු මෙම වැවෙහි රක්ෂිතයෙන් කොටසක් මෙසේ ව්‍යාපාරිකයකුට විකිණීම පිටුපස රාජ්‍ය නිලධාරීන් ද සිටින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම වැව වසර 1500කට පමණ පෙර රජ දවස ඉදිකරන්නක් බවට ප්‍රදේශවාසීහු මත පලකරති. වැව් හතක පිටාර ගලන වාන් ජලය ගබඩා කර තබා ගන්නා එකම වැව මෙම වැව බවත් ජනප්‍රවාදයේ විල්ලුක වැව ලෙසින් හැඳින්වී පසු කාලීනව විලුක වැව ලෙස භාවිතා කරන බවත් පැරැන්නෝ පවසති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment