කිරීම අත්හිටුවීමට වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද තීරණය කර තිබෙනවා.
පසුගිය අයවැයෙන් අන්තර්ජාල භාවිතයේදී කලින් තිබු 10%ක දුරකථන බද්ද 25%ක් දක්වා ඉහළ දමා තිබීම පාසල් සහ සරසවි සිසුන්ට බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බවයි ඔහු පවසන්නේ.
ඒ හේතුව නිසාම කලින් පැවති බදු ප්‍රතිශතයම ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා පියවර ගෙන තිබේ
0 comments :
Post a Comment