මෙවැනි වේදනා සමීපතමයින්ට දෙන්න එපා වසර 15 ක කැපවූ ආදරය අහිමි කරගෙන දසුන්ට අවසන් පස් අහුර විසිකළ සංදීපනී


මෙවැනි වේදනා සමීපතමයින්ට දෙන්න එපා
වසර 15 ක කැපවූ ආදරය අහිමි කරගෙන
දසුන්ට අවසන් පස් අහුර විසිකළ සංදීපනී (video)


දසුන් සමුගෙන ගියේ ඥාති හිතවතුන් කලාකරුවන් රැසක් හඬවමිනි. මෙවැනි නොමනා කම් තමන්ගේ ජීවිතයට කරගත් පසු කීදෙනෙක් දුක් විඳිනවාද කාලයක් යනතුරු ඔවුනගේ ජීවිත කොතරම් අපහසුතාවයකට පත්වනවාද යන ඛේදනීය පණිවිඩයද දසුන් කියාදී තිබේ.
කලාකරුවන් කිසිවෙකුත් ඔහු මේ ආකාරයට හැරයාම අනුමත නොකරන අතර
අවසන් කටයුතු සිද්ධ කළ දිනයේ ඔවුන් වැඩිදෙනා

නිට්ටඹුවට යාම මගහරින්ට හේතුවූයේද ඔහු තවත් කාලාකාරියක සමග ඇතිකරගත් පටලැවිල්ලයි.
ඔහුගේ සමුගැනීම සමග සමාජයේ සියදිවිනසාගැනීම් අවම කිරීම ගැන කථාබහක්ද පැනනැග තිබේ.

එම සිතුවිල්ල කිසිවෙකුට මතුවූයේ නම් මොහු සමීපතමයින්ට දුන් වේදනාවම එම සිතුවිල්ල අත්හැරීමට කිසිවෙකුට හේතුවක් වනු ඇත.

දසුන්ගේ මව හා වසර 15 ක් තිස්සේ ආදරය කරන ප්‍රිය බිරිය ඔහුට ගෞරව පිණිස අවසන් පස් අහුර විසි කළ අයුරු වීඩියෝව පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment