තැනි බිමට වන් කල්හි
ගලවා L අකුර
දිය පැදවගෙන යයි නදිය
මාර්ග නීති හද හද
ගමනක වෙහෙස මහන්සිය නොව
ගෙවා ඇති දුර පමණි
මැන බලන්නට දන්නේ
අර කිලෝමීටර් කණු පෙළ
මේ ගමන
මගියාගේ මිස
තමන්ගේ ගමන නොවන වග
තේරුම් ගන්න කිට්ටුයි
බස් ටිකැට් එක .......
තැනි බිමට වන් කල්හි
ගලවා L අකුර
දිය පැදවගෙන යයි නදිය
මාර්ග නීති හද හද
ගමනක වෙහෙස මහන්සිය නොව
ගෙවා ඇති දුර පමණි
මැන බලන්නට දන්නේ
අර කිලෝමීටර් කණු පෙළ
මේ ගමන
මගියාගේ මිස
තමන්ගේ ගමන නොවන වග
තේරුම් ගන්න කිට්ටුයි
බස් ටිකැට් එක .......
0 comments :
Post a Comment