'අර්ධ නාරී' 18 දා එළිදැක්වේ

'අර්ධ නාරී' 18 දා එළිදැක්වේ

 

මනෝරාගික ලාලසාවකින් කෙළෙස් සමඟ පොරබදන දේශපාලන භික්ෂුවක්, සමසරාගිකාවියක්, සල්ලාලයෙක් සහ සංක්‍රාන්ති ලිංගිකයෙක් පිළිබඳව ලියැවුණු මෙම නවකතාව සම්බන්ධයෙන් එදිනට නදීකා බණ්ඩාර සහ ලංකා බණ්ඩාරනායක අදහස් දක්වනු ඇති අතර සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරන භූමි හරේන්ද්‍රන් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. 

'අර්ධ නාරී' කෘතිය අහස ප්‍රකාශනයකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment