චතුරිකා ‘ජනාධිපති තාත්තා’ නමින් පොතක් ලියයි. Ceylon News 24x7 5:25:00 PM News Edit චතුරිකා සිරිසේන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ කෘතිය එන 15 වැනිදා කොළඹදී එලිදැක්වීමට නියමිතය. මෙම කෘතියෙන් ඇය සිය පියාගේ දේශපාලන ගමන්මඟ තමන් දුටු ආකාරය විස්තර කර ඇති බව සදහන්ය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment