2018 අයවැයෙන් ආරක්ෂක කටයුතු වෙනුවෙන් වැඩි මුදල් වෙන්කිරීම ගැටලුවක් - තිස්ස විතාරණ

2018 අයවැයෙන් ආරක්ෂක කටයුතු වෙනුවෙන් වැඩි මුදල් වෙන්කිරීම ගැටලුවක් - තිස්ස විතාරණ

රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අවදානමක් නොමැති, සාමකාමී වාතවරණයක් පවතින යුගයක විශාල මුදල් ආරක්ෂක කටයුතුවලට වෙන්කිරීම ගැටලු සහගත බව තිස්ස විතාරණ මහතා පවසයි.

යුද ගැටුම් පැවති කාලයටත් වඩා අධික ප්‍රමාණයක් ඉදිරි වර්ෂයේදී ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර ඇති බවයි විතාරණ මහතා පෙන්වා දෙන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment