‘‘විෂන් – 2025 පොහොසත් රටක්’’ අදයි.


රජයේ ඉදිරි ආර්ථික සංවර්ධන දැක්ම එළිදැක්වෙන ‘‘විෂන් – 2025, පොහොසත් රටක්’’ යන තේමාවෙන් යුතු ආර්ථික සංවර්ධන මහෝත්සවය අද (4) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන මහෝත්සවය ඇරඹේ.

අද පස්වරු 03.00ට  කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙය පැවැත්වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment