කවීෂා - දසුන් එදා සෙල්ෆි ගැසූ දෙන්නාම අද සමුඅරන්

http://ift.tt/2wTzHjr
ඊයේ ටෙලි නළු දසුන් නිශාන්
සියදිවිනසාගැනීමකින් දිවියෙන් සමුගත් ආකාරය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටම කම්පනයක් ඇති කර තිබේ.

මේ ආකාරයටම මීට මාස ගණනාවකට පෙර නවක ටෙලි නිළි කවීෂා අයේෂානිද හදිසි අනතුරකින් දිවියෙන් නික්ම ගියාය.
මේ දෙදෙනාද ක්ෂේත්‍රෙය් හිතවතුන් වී සිටි අයයි.
කවීෂා මරණයට පත්වන්නට පෙර පැවැත්වූ ඇගේ උපන් දින සාදයටද දසුන් නිශාන්ට ආරාධනා කර තිබුනි.එහිදී මේ දෙදෙනාම එක්වී සෙල්ෆී ගැසූ අවස්ථාවක්ද මුහුණු පොතේ හමුවේ.
http://ift.tt/2wTzHjr



http://ift.tt/2wTzHjr

http://ift.tt/2wTzHjr

සමුගත් දසුන් නිශාන් කලා හිතවතුන් සමග සුන්දර මතකය
http://ift.tt/2wTzHjr
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment