පොලිස්පතිගේ විරෝධය නොතකා පොලිස් කොමිසම ශානි ව පත් කරයි

පොලිස්පතිගේ විරෝධය නොතකා පොලිස් කොමිසම ශානි ව පත් කරයි

 

මීට එරෙහිව එම තනතුරට ‍ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී මෙවන් සිල්වා ව පත් කරන ලෙස තමන්ට උපදෙස් දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසා තිබිණි. 

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක තනතුරට මෙවන් සිල්වා ව පත් කරන ලෙස තමන්ට උපදෙස් දුන්නේ පොලිස්පතිවරයා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment