අගමැති පොලීසියේ ගුණ කියයි ! (වීඩියෝ)

අගමැති පොලීසියේ ගුණ කියයි ! (වීඩියෝ)
ශ්‍රී ලංකා පොලීසිය සැමට එක අයුරින් කටයුතු කරන බවයි වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කළේ. ආණ්ඩුවේ ජාතික සමඟිය ඇති කිරීමේ වැඩපිළිවෙලට පොලීසිය මනා සහයෝගයක් ලබා දෙන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. පසුගිය වසර දෙකහමාරක  කාලය තුළ නව රැකියා අදායම් මාර්ග බිහිකිරීමත් නිවාස ඉදිකිරීමත් රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමත් පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ දැමීමත් යන කාරණා ආණ්ඩුව ඉටු කරන විට පොලිසියට ලබා දී ඇති පුහුණුව හේතුවෙන් මේ රටේ බරපතල අපරාධ 30%න් අඩු වී ඇති බව ද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
 
මේ අනුව රටේ සියලුම කාර්යයන් ඉටුකර ගැනීම සඳහා නිතිය හා සාමය ක්‍රියාත්මක කරන පොලීසියේ නිවැරදි සහය අවශ්‍ය බවයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
 
නිශාන්ත ප්‍රියදර්ශන 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment