චීවරධාරී මදාවියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - ගාමිණි වියන්ගොඩ

චීවරධාරී මදාවියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - ගාමිණි වියන්ගොඩ

 

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත්වී එම වැරදි චිත්‍රය නිවැරදි කළ යුතු නමුත් මෙතෙක් එවැන්නක් සිදුව නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව මදාවි චීවරධාරීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි. එම චීවරධාරීන් පිළිබඳ බෞද්ධයන් ලජ්ජා වියයුතු බව පවසන වියන්ගොඩ මහතා කියා සිටින්නේ එම පිරිස බෞද්ධ භික්ෂු ගණයට අයත් නොවන බවයි.

මෙවැනි චීවරධාරීන් සම්බන්ධයෙන් මහා නායක හිමිවරුද තීරණයක් ගත යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment