පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් කම් කර තිබේ.
ඊට
උපුල් තරංග මෙම ටෙස්ට් තරගාවලියට නම් කර නැත.
එක්දින තරග සඳහා වැඩි දායකත්වයක් ලබා දීම සඳහා තමන් මාස 06ක් කාලයක් ටෙස්ට් තරගවලින් ඉවත් වන බවට උපුල් තරංග ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන අතර ඉන් එක් තරගයක් දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.
ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය පහත පරිදිය.
Dimuth Karunaratne
Kaushal Silva
Kusal Mendis
Dinesh Chandimal — Captain
Angelo Mathews
Lahiru Thirimanne
Niroshan Dickwella
Sadeera Samarawickrama
Rangana Herath
Suranga Lakmal
Nuwan Pradeep
Lakshan Sandakan
Vishwa Fernando
Lahiru Kumara
Jeffrey Vandersay
Milinda Siriwardana
Dhananjaya de Silva
Dushmantha Chameera
Dilruwan Perera
Malinda Pushpakumara
Roshen Silva
Akila Dananjaya
Charith Asalanka
Shaminda Eranga
Dhammika Prasad
0 comments :
Post a Comment