කේට් කුමරියට තෙවැනි දරුවෙකු ලැබෙන්න නියමිත බවට රාජකීයයන් නිල වශයෙන් දන්වයි


බ්‍රිතාන්‍ය රජ පවුලට තවත් අලුත් සාමාජිකයෙකනු එකතුවනු ඇති බවට පසුගිය දිනවල පැතිරුණ කටකතා සනාථ කරමින් අද (4) දහවල් කේට් කුමරිය තෙවැනි දරුවෙකුලබන්නට සූදානමින් පසුවන බවට බ්‍රිතාන්‍ය රජ
මාලිගය නිල

නිවේදනයක් නිකුත් කර තිබේ.
 "Their Royal Highnesses The Duke and Duchess of Cambridge are very pleased to announced that The Duchess of Cambridge is expecting their third child.The Queen and members of both families are delighted with the news“ යනුවෙන් එහි සටහන් විය.
විළියම් කේට් යුවළට මේ වනවිට ජෝර්ජ් හා චාර්ලට් නමින් පුතෙකු හා දියණියක සිටී.
අද උදෑසන ලන්ඩනයේ හොනසි පාරේ ළමා මධ්‍යස්ථානයක රාජකීයයන් සම්බන්ධවීමට තිබුණ උත්සවයක් අවලංගුවී තිබුණ අතර එයට හේතුවූයේ කේට් කුමරියට ක්ලාන්තවීමේ තත්වයක්නිසා බවට වාර්තාපළවීමෙන් පසු මෙම නිවේදනය නිකුත් විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment