නුවරඑලියට, ගාල්ලට නායයෑමේ අනතුරු ඇඟවීම්

නුවරඑලියට, ගාල්ලට නායයෑමේ අනතුරු ඇඟවීම්

 

බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වලට මේ දිනවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර මිලිමීටර් 100 ත් 150 ත් අතර වර්ෂාපතනයක් බලාපොරොත්තු වියහැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරලේ ප්‍රදේශයේ දැඩි නායයෑමේ අවදානමක් මතුව ඇති අතර අදාල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට නිරන්තර විමසිල්ලෙන් සිටින ලෙස අනතුරු අඟවා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment